ජ්‍යාමිතික ඝණ වස්තුවල ශීර්ශ, දාර හා මුහුණත්
ජ්‍යාමිතික හැඩ ඇති වස්තු වල ශීර්ෂ, දාර හා මුහුණත් අතර සම්බන්ධතාවයක් පවතී.
පාදය සමචතුරස්‍රයක් වූ පිරමිඩයක ශීර්ෂ කීයක් තිබේද ?
එහි දාර කීයද ?
මුහූණත් වර්ග හා මුහුණත් ගණන සලකා බලමු.
ශීර්ෂ - 5
දාර -8
මුහුණත් -5
එහි දාර කීයද ?
මුහූණත් වර්ග හා මුහුණත් ගණන සලකා බලමු.
ශීර්ෂ - 5
දාර -8
මුහුණත් -5
සෑම පාදයක්ම සමවූ ඝණකයක් සලකන්න.
ශීර්ෂ - 8
දාර -12
මුහුණත් -6
ශීර්ෂ - 8
දාර -12
මුහුණත් -6
ඒවා
tetrahedron (මුහුණත් 4 ක සමපාද ත්‍රිකෝණාශ්‍රිත පිරමිඩය)
cube (hexahedron) (මුහුනත් 6 කින් යුත් සමචතුරස්‍ර වලින් සැදි ඝණකය)
octahedron (පාදය සමචතුරස්‍රයක් හා ත්‍රිකෝණ වලින් සැදි මුහුණත් 8 ක පිරමිඩය)
dodecahedron (සවිධු පංචාස්‍ර වලින් සැදි මුහුණත් 12 කින් යුතුය)
icosahedron (සමපාද ත්‍රිකෝණවලින් සැදි මුහුණත් 20 කින් යුතුය).