දේශීය ගැමි නැටුම්
 
ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ගැමි නැටුම් වර්ග විශාල ගණනාවකි. ඉන් ප්‍රධාන හා නිතර අපට දක්‌නට ලැබෙන ගැමි නැටුම් කිහිපයක්‌ පහත දැක්‌වේ.

* ලී කෙලි නැටුම
* කළගෙඩි නැටුම
* සවරන් නැටුම
* කඩු සරඹ නැටුම
* වේවැල් නැටුම
* රබන් නැටුම
* ගොවි නැටුම
* තේ දළු නෙළීමේ නැටුම
* කුළු නැටුම
* තාලම් නැටුම
* චාමර නැටුම
* පතුරු නැටුම
* මෝල්ගස්‌ නැටුම
* කාවාඩි නැටුම
* ගොයම් කැපීමේ නැටුම

(c) Shilpa Sayura Foundation 2006-2017