දිග මැනීමට භාවිතා කරන මෙට්‍රික් ක්‍රමය 10 ගූණාකාර වලින් සමන්විතය
නාමය
සංකේතය
සංඛ්‍යාව
විස්තරය
Kilo
k
1,000
දහස
Hecto
h
100
සියය
Deca
da
10
දස
Deci
d
0.1
දහයෙන් එක් පංගුව
Centi
c
0.01
සියයෙන් එක් පංගුව
Milli
m
0.001
දහසින් එක් පංගුව