ද්‍රව්‍ය සමූහ ලෙස බෙදීමේදී,
සමහරක් අයත් වන්නේ එකම සමූහයකට පමණක් විය හැකිය.
සමහරක් සමූහ දෙකකට අයිති වේ.
වම්පස ඇත්තේ සත්ව ලෝකය සමූහ ගත කර ඇති අයුරුයි.
උදා:
ළමුන්
පිරිමි ළමුන්
ගැහැණු ළමුන්
උස ළමුන්
මහනුවර ළමුන්
ගණිතයට දක්‍ෂ ළමුන්
ගණිතයට හා විද්‍යාවට දක්‍ෂ ළමුන්
ගණිතය දක්‍ෂ එහෙත් විද්‍යාවට දක්‍ෂ නොවන පිරිමි ළමුන්
ළමුන් සමූහයක් ගත් විට ඒ ඒ කරුණු මත තවත් සමූහ නාම යෙදිය හැක.