තිරස් හා සිරස් රේඛා
 ඕනෑම තලයක් සලකන්න.
එය බිත්තියක්, මේසයක මතුපිටක් හැකියි.

එම තලයේ යම් දිශාවක් දාරයක් ලකුණු කල විට, ඊට 90° වූ ලම්බක දිශාව සලකන්න.

එවිට අපට තිරස් හා සිරස් දිශාවක් ලැබේ.
 
 
 


 නිවසක තිරස් හා සිරස් රේඛා

සජීවී කෝණ අභ්‍යාසය
The Z points up here.
This makes Y point up.
(c) Shilpa Sayura Foundation 2006-2017