නාම පදයක අදහස තව දුරටත් පැහැදිලි කිරීමටත්, සමහරවිට එහි අර්ථය වැඩි හෝ අඩුකිරීමටද නාම විශේෂණ නාම පදයට ඉදිරියෙන් යොදාගනී.
ළමයි - නාම පදය
දක්ෂ - නාම විශේෂණය
දක්ෂ ළමයි
උදාහරණ : වර්ණ රූපවාහිනිය, සැර මුහුද, කරුණාවන්ත කුමාරයා, රෞද්‍ර පාලකයා, රූමත් කාන්තාව, අනගි වස්තුවක්