දශම අඩු කිරීම
 

දශම එකතු කිරිමට පහත ක්‍රමය අනුගමනය කරන්න.

ඳශම තිත එකම සිරස් රේඛාවක සිටින සේ සංඛ්‍යා ලියාගන්න.
සංඛ්‍යා වලට සමාන පළලක් තිබෙන සේ 0 මුලින් හා අගින් එකතු කරන්න.
දැන් සාමාන්‍ය විදියට අඩු කරන්න.
දශම තිත තිබුනු ස්ථානයේම තබන්න.

1.78 - 0.0985 උදාහරණය

 

 

 



උදාහරණය: 0.03 අගය 1.1 න් අඩු කරන්න.





















































දශම සිරස්ව පේලියට ලිවීම:     1.1
    - 0.03 
       
0 වලින් පිරවීම:     1.10
    - 0.03
       
අඩුකරන්න:     1.10
    - 0.03
       ----
      1.07


එය 110 - 3 = 107 වගෙයි, නමුත් දශම තිත වෙනස් තැනකට යයි. උදාහරණය: Calculate 7.005-0.55





















































දශම සිරස්ව පේලියට ලිවීම:     7.005
    - 0.55
       
0 වලින් පිරවීම:     7.005
    - 0.550
       
අඩුකරන්න:     7.005
    - 0.550
       -----
      6.455

එය 7,005 - 550 = 6,455 වගෙයි, නමුත් දශම තිත වෙනස් තැනකට යයි.

 

 


 අඩුකරන්නා කුඩා වූ විට ඉදිරියෙන් ඉල්ලාගැනීම...


 

(c) Shilpa Sayura Foundation 2006-2017