දශම එකතු කිරිමට පහත ක්‍රමය අනුගමනය කරන්න.
ඳශම තිත එකම සිරස් රේඛාවක සිටින සේ සංඛ්‍යා ලියාගන්න.
සංඛ්‍යා වලට සමාන පළලක් තිබෙන සේ 0 මුලින් හා අගින් එකතු කරන්න.
දැන් සාමාන්‍ය විදියට අඩු කරන්න.
දශම තිත තිබුනු ස්ථානයේම තබන්න.
සංඛ්‍යා වලට සමාන පළලක් තිබෙන සේ 0 මුලින් හා අගින් එකතු කරන්න.
දැන් සාමාන්‍ය විදියට අඩු කරන්න.
දශම තිත තිබුනු ස්ථානයේම තබන්න.
1.78 - 0.0985 උදාහරණය
උදාහරණය: 0.03 අගය 1.1 න් අඩු කරන්න.
| දශම සිරස්ව පේලියට ලිවීම: | 1.1 | ||
| - | 0.03 | ||
| 0 වලින් පිරවීම: | 1.10 | ||
| - | 0.03 | ||
| අඩුකරන්න: | 1.10 | ||
| - | 0.03 | ||
| ---- | |||
| 1.07 |
එය 110 - 3 = 107 වගෙයි, නමුත් දශම තිත වෙනස් තැනකට යයි. උදාහරණය: Calculate 7.005-0.55
| දශම සිරස්ව පේලියට ලිවීම: | 7.005 | ||
| - | 0.55 | ||
| 0 වලින් පිරවීම: | 7.005 | ||
| - | 0.550 | ||
| අඩුකරන්න: | 7.005 | ||
| - | 0.550 | ||
| ----- | |||
| 6.455 |
එය 7,005 - 550 = 6,455 වගෙයි, නමුත් දශම තිත වෙනස් තැනකට යයි.


අඩුකරන්නා කුඩා වූ විට ඉදිරියෙන් ඉල්ලාගැනීම...

ශිල්ප 64