දශම එකතු කිරීම
 

දශම එකතු කිරිමට පහත ක්‍රමය අනුගමනය කරන්න.


  • ඳශම තිත එකම සිරස් රේඛාවක සිටින සේ සංඛ්‍යා ලියාගන්න.
  • සංඛ්‍යා වලට සමාන පළලක් තිබෙන සේ 0 මුලින් හා අගින් එකතු කරන්න.
  • දැන් සාමාන්‍ය විදියට එකතු කරන්න
  • දශම තිත තිබුනු ස්ථානයේම තබන්න
උදාහරණය: 1.452 + 1.3




















































දශම තිත එක් රේඛාවකට ගැනීම:     1.452
    + 1.3
       
බිංදු (0) දමා පුරවන්න:     1.452
    + 1.300
       
එකතු කරන්න:     1.452
    + 1.300
      2.752

උදාහරණය: 3.25, 0.075 හා 5 එකතු කරන්න





































































දශමස්ථාන එක පේළියකට ගන්න:     3.25
      0.075
    + 5.
       
0 දමා පිරවීම:     3.250
      0.075
    + 5.000
       
එකතු කරන්න:     3.250
      0.075
    + 5.000
      8.325

(c) Shilpa Sayura Foundation 2006-2017