දශම එකතු කිරිමට පහත ක්‍රමය අනුගමනය කරන්න.
- ඳශම තිත එකම සිරස් රේඛාවක සිටින සේ සංඛ්‍යා ලියාගන්න.
- සංඛ්‍යා වලට සමාන පළලක් තිබෙන සේ 0 මුලින් හා අගින් එකතු කරන්න.
- දැන් සාමාන්‍ය විදියට එකතු කරන්න
- දශම තිත තිබුනු ස්ථානයේම තබන්න
| දශම තිත එක් රේඛාවකට ගැනීම: | 1.452 | ||
| + | 1.3 | ||
| බිංදු (0) දමා පුරවන්න: | 1.452 | ||
| + | 1.300 | ||
| එකතු කරන්න: | 1.452 | ||
| + | 1.300 | ||
| 2.752 |
උදාහරණය: 3.25, 0.075 හා 5 එකතු කරන්න
| දශමස්ථාන එක පේළියකට ගන්න: | 3.25 | ||
| 0.075 | |||
| + | 5. | ||
| 0 දමා පිරවීම: | 3.250 | ||
| 0.075 | |||
| + | 5.000 | ||
| එකතු කරන්න: | 3.250 | ||
| 0.075 | |||
| + | 5.000 | ||
| 8.325 |
ශිල්ප 64