100% මඟින් මුලු ප්‍රමාණයම නිරූපණය කරයි.
එනම් මුලු ප්‍රමාණය 1ක් ලෙස ගත් විට 100%=1වේ.
ඒ අනුව 1% යනු සියයෙන් එකක් වේ.එමනිසා 1%= 0.01 වේ.
ඒ අනුව අපට අනෙකුත් ප්‍රතිශත ද පහත පරිදි දශම සංඛ්‍යා ලෙස ලිවිය හැක.
ප්‍රතිශතය දශම සංඛ්‍යාව
80% 0.80
66% 0.66
33% 0.33
25% 0.25
සටහන:
33% යන්න හරියටම තුනෙන් එක නොවන අතර 66% යන්න හරියටම තුනෙන් දෙකද නොවේ.
100/3=33.33333.......3333...333 ය
2/3=66.666666.......6666...666 ය