ප්‍රතිශත භාවිතා කිරීම
 

එක්තරා විභාගයකදී ශිෂ්‍යයෙක් විසින් භෞතික විද්‍යාව සඳහා ලකුණු 75% ක් ලබා ගන්නා ලදී. මුලු ලකුණු ප්‍රමාණය 80 ක් නම් ඔහුට අහිමිවූ ලකුණු ප්‍රමාණය කීයද?

75% ක් යනු 75/100 වේ. ඒ නිසා 25/100 ක් වැරදි විය යුතුය.

එනම් සෑම ලකුණු 4 කටම 1ක් වැරදිය.
නැතහොත් මුලු ලකුණු ප්‍රමාණයෙන් 4න් 1ක් වැරදිය.
ඒ අනුව මුලු ලකුණු ප්‍රමාණය වන 80න් 4න් 1ක් වන්නේ 20 කි.
එමනිසා නිවැරදි පිළිතුර 20 කි.

මෙවැනි ගැටලුවකදී ප්‍රතිශතය දශම සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශකර
එය මුලු අගයෙන් ගුණ කිරීම මගින් එම ගැටලුව පහසුවෙන් විසඳාගත හැක.
උදාහරණ: 50 න් 30% = 50 × 0.30





























ප්‍රතිශත ප්‍රශ්න


අගය type="text" name="b" size="5" value="80">න් ප්‍රතිශතය වන්නේ ? පිළිතුර:
අගය type="text" name="d" size="5" value="25"> ප්‍රතිශතයක් ලෙස ? පිළිතුර:  %
අගය type="text" name="f" size="5" value="25">න් ප්‍රතිශතයක් ලෙස ? පිළිතුර:  %










(c) Shilpa Sayura Foundation 2006-2017