දශම ක්‍රමය භාවිතා කර ඉතා විශාල හා ඉතා කුඩා සංඛ්‍යා ලිවිය හැක.
දශම තිතට වමෙන් ඇත්තේ පූර්ණ සංඛ්‍යාවකි.
දශම තිතට දකුණින් ඇති ප්‍රථම අංකයෙන් දහයෙන් එකේ (tenths - 1/10) භාග අදහස් කෙරේ.
අප තවත් දකුණට යනවිට, සෑම අංකයක්ම දස ගුණයකින් කුඩා වේ.
අප වමට යනවිට සෑම අංක ස්ථානයක්ම දස ගුණයකින් වැඩිවේ.
දශම සංඛ්‍යාවක් යනු පූර්ණ සංඛ්‍යාවක හා 1/10,1/100 වල එකතුව යයි සිතිය හැක.
ලතින් බසින් දශම ("Decimal") යන්නේ තේරුම දහය මත පාදක වී ඇති බවයි. (decima):
2.3 යනු කුමක්ද ?
13.76 යනු කුමක්ද?
76
13
හා
100