භාග සංඛ්‍යා අඩු කිරීම සඳහාද පියවර 3 කි.
පියවර 1. හරය එනම් පහල අංක සමාන කරගන්න
පියවර 2. ඉහල අංක එනම් ලවයන් අඩු කරන්න. පිළිතුර හරය උඩින් දමන්න.
පියවර 3. සුලු කරන්න.
උදාහරණය 1:| 3 | – | 1 |
| --- | --- | |
| 4 | 4 |
පියවර 1. හරය එනම් පහල අංක සමාන කරගන්න. යි පියවර 2 ට යන්න.
පියවර 2. ඉහල අංක එනම් ලවයන් අඩු කර හරයට උඩින් දමන්න:
| 3 | – | 1 | = | 3 – 1 | = | 2 |
| --- | ------ | --- | ||||
| 4 | 4 | 4 | 4 |
පියවර 3. සුලු කරන්න:
| 2 | = | 1 |
| --- | --- | |
| 4 | 2 |
උදාහරණය 2:
| 1 | – | 1 |
| --- | --- | |
| 2 | 10 |
පියවර 1. මෙහි හරයන් වෙනස්ය. ඒවා එක් අගයක් කරගන්න.
| 1 | = | 5 |
| --- | --- | |
| 2 | 10 |
පියවර 2. ඉහල අංක අඩුකර හරය උඩින් දමන්න.:
| 5 | – | 1 | = | 5 – 1 | = | 4 |
| --- | --- | ----- | --- | |||
| 10 | 10 | 10 | 10 |
පියවර 3. සුලු කරන්න:
| 4 | = | 2 |
| --- | --- | |
| 10 | 5 |
ශිල්ප 64