භාග එකතු කිරීම පියවර 3 කින් කල හැකිය. :
පියවර 1: හරය සමාන කරගැනීම (ඉරෙන් පහල අගය).
පියවර 2: ලවයන් එකතු කිරීම (ඉරෙන් ඉහල අගය). එම ලවයේම උඩින් පිළිතුර දමන්න.
පියවර 3: පිළිතුර තව දුරටත් සුලු කරන්න.
උදාහරණය 1:| 1 | + | 1 |
| -- | -- | |
| 4 | 4 |
පියවර 1. පහල අංක සමානය. පියවර 2 ට යන්න.
පියවර 2. ඉහල අංක එකතු කරන්න:
| 1 | + | 1 | = | 1 + 1 | = | 2 |
| -- | -- | ----- | -- | |||
| 4 | 4 | 4 | 4 |
පියවර 3. සුලු කරන්න:
| 2 | = | 1 |
| -- | -- | |
| 4 | 2 |
උදාහරණය 2:
| 1 | + | 1 |
| -- | -- | |
| 3 | 6 |
පියවර 1. පහත අංක එනම් හරය දැන් වෙනස්ය. ඒවා එක් අගයක් කල යුතුය:
| 1 | = | 2 |
| -- | -- | |
| 3 | 6 |
පියවර 2. ඉහල අංක එනම් ළවයන් එකතු කර, හරයට ඉහලින් දමන්න:
| 2 | + | 1 | = | 2 + 1 | = | 3 |
| -- | ------ | -- | ||||
| 6 | 6 | 6 | 6 |
පියවර 3. සුලු කරන්න:
| 3 | = | 1 |
| -- | -- | |
| 6 | 2 |
ශිල්ප 64