භාහ සංඛ්‍යා සංසන්දනය
 

සමහර විටක අපට භාග සංඛ්‍යා සන්සන්දනය කිරීමට අවශ්‍ය වන්නේ ඒවායින් කුමක් විශාල දැයි දැන ගැනීමටය.

එය පහසුවෙන්ම කළ හැක්කේ භාග දෙකම දශම වලට හැරවීමෙනි.


වඩා විශාල කුමක්ද ? : 3/85/12 ?


3/8 = 0.375, හා 5/12 = 0.4166...


5/12 යන්න වඩා විශාලයි .


 

එකම හරය තිබෙන විට එය ඉතා පහසුයි

4/9 අගය 5/9 ට වඩා කුඩා වන්නේ 4, 5 ට වඩා කුඩා නිසාය


 

හරය සමාන නොවන විට දෙකටම පොදු හරයක් භාවිතා කරයි.

වඩා විශාල 3/8 5/12 ?


ගුණ කිරීමෙන් : 8 × 3 =24


ගුණ කිරීමෙන් : 12 × 2 = 24































× 3

3 = 9
8 24

× 3
and,























× 2

5 = 10
12 24

× 2

එම නිසා 10/24 , 9/24 ට වඩා විශාල බව පෙනේ


කුඩාම පොදු ගුණාකාරය

විශාල කුමක්ද : 5/6 ? 13/15


6 හා 15 කුඩාම පොදු ගුණාකාරය = 30































× 5
5 = 25
6 30
× 5
and,























× 2
13 = 26
15 30
× 2

26/30 අගය 25/30 ට වඩා විශාලය , එමනිසා 13/15 වඩා විශාලය .

(c) Shilpa Sayura Foundation 2006-2017