භාග සංඛ්‍යා ක්‍රීඩාව
 

පරිගණකය හෝ තරඟ කරුවන් දෙදෙනකුට ක්‍රීඩා කළ හැකි මෙම ක්‍රීඩාවේදී , ලබාදෙන භාගයට අදාල ස්ථානයට රතු හෝ නිල් බොත්තම ගෙන එන්න. සියලුම බෝල ගෙන ආ පසු තරඟය නිමවේ. අඩුම අවස්ථා ගණනකින් එය කිරීම ජයග්‍රහණයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017