පහත දැක්වෙන භාග අතරින්
3/5, 1/6, 3/4, 9/7, 5/7, 13/10, 1/12
1. ඒකීය භාග ලියා දක්වන්න
2. නියම භාග ලියා දක්වන්න
3. විෂම භාග ලියා දක්වන්න
එක් භාගයකට සමාන වන වෙනත් භාගයක් තුල්‍ය භාගයක් ලෙස හැදින්වේ.
උදා : 2/3 = 4/6, 3/4 = 6/8
භාග සංඛ්‍යා එකතු කිරීම.
1. 1/2 + 1/2
2. 2/7 + 3/7
3. 1/4 + 3/4
හරය සමාන විට භාග සංඛ්‍යා එකතු කල හැකි අතර, පිළිතුර තැබිය යූත්තේ සරලතම තුල්‍ය භාගයෙනි.
උදා: 1/8 + 3/8 = 1/2
භාග සංඛ්‍යා අඩු කිරීම.
3. 1/4 + 3/4
හරය සමාන විට භාග සංඛ්‍යා එකතු කල හැකි අතර, පිළිතුර තැබිය යූත්තේ සරලතම තුල්‍ය භාගයෙනි.
උදා: 1/8 + 3/8 = 1/2
භාග සංඛ්‍යා අඩු කිරීම.
1. 2/3 - 1/3
2. 3/7 - 2/7
3. 5/9 - 2/9
හරය සමාන විට භාග සංඛ්‍යා අඩු කල හැකි අතර, පිළිතුර තැබිය යූත්තේ සරලතම තුල්‍ය භාගයෙනි.
උදා: 3/8 + 1/8 = 1/4
3. 5/9 - 2/9
හරය සමාන විට භාග සංඛ්‍යා අඩු කල හැකි අතර, පිළිතුර තැබිය යූත්තේ සරලතම තුල්‍ය භාගයෙනි.
උදා: 3/8 + 1/8 = 1/4