ලවය, හරයට වඩා විශාල වන භාග සංඛ්‍යා විෂම භාග ලෙස හැදින්වේ. උදා : 11/5
විෂම භාගයක ලවය හරයට වඩා විශාල වේ. උදාහරණ : 7/4 4/3 | |
7/4 | |
විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලිවිය හැකිය. එනම් 11/5 යන්න 2 (1/5) ලෙස ලිවිය හැක.
1 3/4 = 7/4:
1 3/4 | 7/4 | |
= |
ලවය, හරයට වඩා විශාල වන භාග සංඛ්‍යා විෂම භාග ලෙස හැදින්වේ. උදා : 11/5
විෂම භාගයක ලවය හරයට වඩා විශාල වේ. උදාහරණ : 7/4 4/3 | |
7/4 | |
1 3/4 = 7/4:
1 3/4 | 7/4 | |
= |