සමාන භාග වල එකම අගයක් තිබේ. ඒවා පෙනුමෙන් වෙනස් වූවද සුලු කළ පසු එකම අගයක් ලැබේ.
| 1 | = | 2 | = | 4 |
| -- | --- | --- | ||
| 2 | 4 | 8 |
භාග සංඛ්‍යා සුලු කිරීමේදී හරයට කළ දේ ලවයටද කළ යුතුය. එයින් භාගය නොවෙනස්ව පවතී.
| × 2 | × 2 | |||
| 1 | = | 2 | = | 4 |
| --- | --- | --- | ||
| 2 | 4 | 8 | ||
| × 2 | × 2 | |||
| 1/2 | 2/4 | 4/8 | ||
![]() | = | ![]() | = | ![]() |
ශිල්ප 64

