චිෂම භාග එකතු කිරීම
 

මෙහි හරය සමාන නොවේ.
















3/8  + 1/4  = ?
   

එවිට අප සමාන හරයක් ලබා ගත යුතුය.
අප දන්නා පරිදි 1/4 යන්න 2/8 ට සමානය.














3/8  +   2/8  =  5/8
   

(c) Shilpa Sayura Foundation 2006-2017