සමහර භාග වෙනස් බව පෙනුනද එය එකම අගයක් ගනී
4/8
=
2/4
=
1/2
අටෙන් එකේ හතරක්
කාලේ ඒවා දෙකක්
එක භාගයක්
මේ සියල්ල සමාන භාග වේ.
එය 1/2 ලෙස දැක්වීම වඩා සුදුසුය. එසේ කිරීම සුළු කිරීම නමි. (Simplifying)
සමහර භාග වෙනස් බව පෙනුනද එය එකම අගයක් ගනී
4/8
=
2/4
=
1/2
අටෙන් එකේ හතරක්
කාලේ ඒවා දෙකක්
එක භාගයක්
මේ සියල්ල සමාන භාග වේ.
එය 1/2 ලෙස දැක්වීම වඩා සුදුසුය. එසේ කිරීම සුළු කිරීම නමි. (Simplifying)