මහනුවර සිතියමේ විවිධ ස්ථාන වලට ඛණ්ඩාංක ලබාදෙන්න.
1.මහනුවර, කෑගල්ල, මාවනැල්ල, මාතලේ, පේරාදෙණිය නගර වල ඛණ්ඩාංක සොයන්න.
2. කෑගල්ලේ සිට මහනුවර දක්වා මාර්ගයේ ඛණ්ඩාංක ලියන්න.
පරිගණක වල භාවිතා කරන ක්‍රමයට වම් කෙලවර මුදුනට 0,0 යොදා තිබෙන බව සළකන්න. ඉන් සියලු ඛණ්ඩාංක + බවට පත්වේ. පාසැල් ගණිතයේදී 0,0 මධ්‍යයේ භාවිතා වේ.