සංඛ්‍යා රටා හැඳින්වීම
 

සංඛ්‍යා යම් රටාවකට පිළියෙල කල විට විවිධ හැඩ ගොඩනැගේ. මෙවැනි රටාවලට සංඛ්‍යා රටා යැයි කියනු ලැබේ.

 

 සංඛ්‍යා රටාවක්
 


උදා :
1,2,3,4,5 ....
2,4,6,8,10 ....
3,6,9,12,15 ....
4,8,12,16...
-1,-2,-3,-4
1,3,6,10,15





  

 
 

 

 

 

3 ගුණාකාර හා වර්ග සංඛ්‍යා

(c) Shilpa Sayura Foundation 2006-2017