නාම නාම හෙවත් තද්ධිත
 

නාමයකට ප්‍රත්‍යක්‌ එකතුවීමෙන් සෑදෙන නාම නාම නාම හෙවත් තද්ධිත ලෙස හැඳින්වේ.

ගැමියා -> ගැමියා + ඉ -> ගැමි
නැවියා -> නැවියා +ඉ -> නැවි
ඉසුරු -> ඉසුරු+මත් -> ඉසුරුමත්
නැණ -> නැණ+වත් -> නැණවත්
ශෛල-> ශෛල+මය -> ශෛලමය
සෙල-> සෙල්+මුවා -> සෙල්මුවා
වෘත්තය->වෘත්තය+ ආකාර -> වෘත්තාකාර


 

ඇයගේ රූමත් බව ගැන දඹදිව පුරා පැතිර ගියේය.
සුසිලා ගුණවත් තරුණියකි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017