උපකරණ ආශ්‍රිත දෝෂ විවිධ ක්‍රම මගින් නිවැරදි කළ හැකි නමුත් මිනින්දෝරුවා කෝණ මැනීමේ දී සිදු කරන දෝෂ ශෝධනය කිරීමට ක්‍රමයක් නැත. එහෙත් ඔහුගේ පළපුරුද්ද සහ නිපුණතාව වැඩි දියුණු වන විට ඔහුගෙන් සිදු වන මෙවන් වැරදි බොහෝ දුරට අඩු වේ. පහත ආකාරයේ වැරදි ඔහු අතින් සිදු විය හැකි ය.