එල්ලා වැටීම සඳහා ශෝධනය
 

එල්ලා වැටීමේ ශෝධනය  = L / 24 . W2 / p2


මෙහි, L - මිනුම් පටිය මඟින් පෙන්වන පාඨාංකය

       W - මිනුම් පටියේ ඒකක දිගක බර

       P - ආධාරක දෙක අතර යොදන බලය


මෙහි දී මෙම දෝෂය නිවැරදි කිරීමට ඉහත ශෝධනය මිනුම් පටිය මඟින් පෙන්වන පාඨාංකයෙන් අඩු කළ යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017