Inequalities
තව දුරටත්
6 =6
6<=6 ලෙස ලියුවිට 6 කුඩා හෝ සමාන 6 අර්ථය දේ.
සංඛ්‍යා සංසන්දනයේදී එක් සංඛ්‍යාවක අගය අනිත් සංඛ්‍යාවට විශාල , සමාන හෝ කුඩා විය හැකිය.
එය දැක්වීමට >, =, < සලකුණු යොදාගනී.
එය දැක්වීමට >, =, < සලකුණු යොදාගනී.
විශාල බව හඟවන සලකුණ
5 > 3
මෙහි අදහස 5, තුනට වඩා විශාල බවයි
5 > 3
මෙහි අදහස 5, තුනට වඩා විශාල බවයි
කුඩා බව හඟවන සලකුණ
2 < 7
මෙහි අදහස 2 යන්න 7 ට වඩා කුඩා බවයි
ඒ අනුව
-2 > -3 වේ
-5 > -10
-5 > -10
-44 > -345
තවද
-10 < 10
-11 < 0
-12 < -11
-10 < 10
-11 < 0
-12 < -11
තව දුරටත්
6 =6
6<=6 ලෙස ලියුවිට 6 කුඩා හෝ සමාන 6 අර්ථය දේ.