ධන හා සෘණ සංඛ්‍යා පරීක්‍ෂණය
 

සමන් මුහුදේ මීටර 14 ක් (-14) ගැඹුරේ කිමිදෙයි. ජලය මතුපිට අගය මීටර 0 කි. කියත් නහයා සමන්ට මීටර 12 ක් යටින් සිටී. කකුළුවා කියත් නහයාට මීටර් 8ක් පහලින් මුහුදු පතුලේ සිටී. ගල් මාලුවා කකුළුවාට මීටර් 8 ක් උඩින් සිටී. මිනී මෝරා ගල් මාලුවාට මීටර් 14 ක් උඩින් සිටී






මිනී මෝරා මුහුදේ කෙතරක් ගැඹුරින් සිටීද? සංඛ්‍යා රේඛාවක් ආධාරයෙන් විමසන්න


(c) Shilpa Sayura Foundation 2006-2017