භෞතික ගුණ ඇසුරෙන් ද්‍රව්‍ය වර්ගීකරණය
 අප අවට ඇති විවිධ ද්‍රව්‍ය වල භෞතික ලක්‍ෂණ මගින් ඒවා වෙන්කොට හඳුනා ගත හැක.
වර්ණය, ප්‍රභාව, දැඩිබව, භංගුර බව, නැවෙන බව, ප්‍රත්‍යස්ථ බව, පාරදෘශය බව, තාප සන්නයනය, විද්‍යුත් සන්නයනය, චුම්බක ගූණ ආදිය මෙහිදී සලකා බැලේ.
(c) Shilpa Sayura Foundation 2006-2017