චන්ද්‍ර කලා
 

චන්ද්‍රයා පෘතුවිය වටේ යන ගමන් පෘතුවිය සමග සුර්යයා වටේද භ්‍රමණය වේ. අපට චන්ද්‍රයා පෙනෙන්නේ එයට සූර්යයාගෙන් ලැබෙන ආලෝකයේ පරාවර්ථනය වී අප ඇසට වැටීමෙනි. චන්ද්‍රයා පෘතුවිය වටා ගමන් කිරීමට ගත වන කාලය තුල ඊට වැටෙන සූර්යය කිරණ වල පරාවර්ථනය දිනෙන් දින වෙනස් වේ. එවිට අපට පෙනෙන්නේ චන්ද්‍රයා විසින් පරාවර්ථනය කරන වෙනස් වන සූර්යය කිරණ ය. එවිට චන්ද්‍රයා ක්‍රමයෙන් හැඩයෙන් විශාල වී පූර්ණ චන්ද්‍රයා බවට පත් වී නැවත අඩුවේ.




පසලොස්වක  - අමාවක - පසලොස්වක  දක්වා


 

(c) Shilpa Sayura Foundation 2006-2017