සූර්යග්‍රහණය
 

ඔබ දකින මේ තිරය හා ඔබ ඇස අතරට යම් වස්තුවක් තැබුවේ නම් , මෙම තිරයේ යම් ප්‍රදේශයක් හෝ මුලුමනින්ම ඔබට නොපෙනී යනු ඇත. ඊට හේතුව ම වස්තුව නිසා ඔබගේ දෘශ්‍යට බාධා පැමිණිමයි.

සූර්යග්‍රගහණයක් සිදුවන්නේ චන්ද්‍රයා සූර්යයා හා පෘතුවිය අතරට පැමිණිමයි. එහිදී චනද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටීමෙන් සූර්යයා නොපෙනී යයි. එය සූර්යග්‍රහණයයි. (Solar Eclipse). මෙහි තඳ අඳුරු ප්‍රදේශයට පූර්ණ සූර්යග්‍රහණයක් හා ලා අඳුරු ප්‍රදේශයට අර්ධ සූර්යග්‍රහණයක් සිදුවේ.







 

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017