සූර්යයාගේ දෘශ්‍ය චලිතය හා සෘතු ඇතිවීම
 

පෘතුවිය සූර්යයා වටේ යන ගමන් තමා වටේද කැරකේ. පෘතුවිය මත සිටින අපට එය පෙනෙන්නේ සූර්යයා දිනකට වරක් පෘතුවිය වටා යන බවයි.

ඉර පායා ඉර බැස යාම අපට පෙනෙන්නේ හා දිවා රෑ ඇතිවන්නේ ද පෘතුවිය තමා වටේ කැරකෙන නිසාය.





පෘතුවිය සූර්යයා වටා භ්‍රමණය වන සංසිද්ධිය නිසා සෘතු ඇතිවේ. ඒ එක් එක් කාල වලදී පෘතුවයේ යම් ස්ථාන (සමකයෙන් දුරස්ථ ස්ථාන හා සමකය) වලට ලැබෙන සූර්යාලෝකය වෙනස් වේ.

 




(c) Shilpa Sayura Foundation 2006-2017