උක්ත, අඛ්‍යාත හා කර්මය පරීක්‍ෂණය
 
"වීර සෙබලා උස කඳු මුදුනට වේගයෙන් දිව ගියේය" යන වැකියේ උක්ත, අඛ්‍යාත හා කර්මය හා අදාළ විශේෂණ ගලපන්න. ඒ සඳහා දකුණු පස ඇති පද ඇද වම් පස අදාල ස්ථානයට ගෙන එන්න. අනතුරුව ඔබේ පිළිතුර පරීක්‍ෂා කර බලන්න.
















































(c) Shilpa Sayura Foundation 2006-2017