වාසය කරන පරිසරය අනුව ජීවීන් විවිධ ලක්‍ෂණ ගනිත්. පහත සතුන් වාසය කරන පරිසර අනුව ඔවුන්ගේ විශේෂ ලක්‍ෂණ පිහිටයි.
උදාහරණ :
මාළුවා ආස්වාස ප්‍රාස්වස කරන්නේ කරමළයකිනි.
නයින්ට කන් නොමැත.
ජලජ ජීවීන් ජලයේ චාසය කරයි : මාලුවා
උභය ජීවීන් : ජලයේ හා ගොඩබිමේ චාසය කරයි : කිඹුලා, ගෙම්බා
පාංශු ජීවීන් : ගැඬවිලා