යම් වස්තුවක අඩංගු ද්‍රව්‍යයන් වල බර එම වස්තුවේ බර වේ. එය එහි ඇති පදාර්ථ ප්‍රමාණය එනම් ස්කන්ධය ලෙස හඳුන්වයි.
බර ගුරුත්වාකර්ෂනයේ බලපෑමට යටත්ය.
ඔබගේ බර හඳේදී කිරුවොත් එය පෘතුවියට වඩා අඩුය.
නමුත් හඳේදී හෝ පෘතුවියේදී ස්කන්ධය වෙනස් නොවේ.
බර මනින ඒකකය කිලෝග්‍රෑම්ය. එය තව දුරටත් ග්රෑම් හා මිලි ග්‍රෑම් වලට බෙදයි.
සීනි කැටයක බර මැනීමට සුදුසු මිලි ග්‍රෑම්ය.
ඔබේ බර කිරීමට කිලෝග්‍රෑම් භාවිතා කෙරේ.
පෘතුවියේ ස්කන්ධය මැනීමට ඔබට සිදුවුවහොත් ඒ සඳහා මෙට්රික් ටොන් (කි.ග්‍රෑ 1000) යොදා ගනී.
ශාකයක් වැඩීමේදී එහි බර වෙනස් වේද?