ද්‍රව්‍යමය හා ද්‍රව්‍යමය නොවන දෑ
 

යම් දෙයක් දියරයක හැඩය ගනීනම් එය ද්‍රාව්‍යයමය වේ.

ජලය , ජල වාෂ්ප, අයිස් යනු එකම ද්‍රව්‍යයක විවිධ අවස්ථා තුනකි.
ජලය ද්‍රාව්‍යමය වේ.

ද්‍රව්‍ය - ද්‍රාව්‍යමය
අයිස් - ජලය
යකඩ - උණු කල යකඩ
සීනි - දිය කළ සීනි
ලූණු - මුහුද

ද්‍රාව්‍යමය : භූමිතෙල්, පොල්තෙල්

(c) Shilpa Sayura Foundation 2006-2017