යම් කිසි ජීවයක් පවතින ද්‍රව්‍ය හා එසේ ජීවයක් නොවන ද්‍රව්‍ය පහත දැක්වේ. ඒවා ජීවීදැයි හෝ අජීවීදැයි හඳුනාගන්න.
මිනිසා, බල්ලා, මදුරුවා, මේසය. පුටුව, පොළව
ශාක ජීවී හෝ අජීවී ද යන්න පිළිබඳ සංවාදයක් කරන්න.
එය ජීවී බවට තිබෙන නිරීක්‍ෂණ මොනවාද?
ශාක ජීවී හෝ අජීවී ද යන්න පිළිබඳ සංවාදයක් කරන්න.
එය ජීවී බවට තිබෙන නිරීක්‍ෂණ මොනවාද?
ජලය, වාතය, මුහුද ජීවී හෝ අජීවීද ?
ජීවී යන්නෙන් අදහස් කරන්නේ ජීවයක් පවතින බවය. කොරල් පර සැදී ඇත්තේ කුඩා ජීවීන් ගෙනි. උන් මැරුණු විට තමන් වාසය කරන පරයේම කොටසක් බවට පත්වේ.

ජීවී යන්නෙන් අදහස් කරන්නේ ජීවයක් පවතින බවය. කොරල් පර සැදී ඇත්තේ කුඩා ජීවීන් ගෙනි. උන් මැරුණු විට තමන් වාසය කරන පරයේම කොටසක් බවට පත්වේ.

ජීවීන්ගේ ලක්‌ෂණ | අජීවීන්ගේ ලක්‌ෂණ |
ශ්වසනය කිරීම | ශ්වසනය නොකිරීම |
වර්ධනය වීම | වර්ධනය නොවීම |
ආහාර ගැනීම | ආහාර නොගැනීම |
වර්ගයා බෝ කිරීම | වර්ගයා බෝ නොකිරීම |
දැනීමක් තිබීම | දැනීමක් නොතිබීම |
සංචරණය කිරීම | සංචරණය නොකිරීම |
චලනය පෙන්වීම | චලනය නොවීම |
