ස්වාභාවික හා කෘතිම ද්‍රව්‍ය
 
ස්වාභාවික ද්‍රව්‍ය යනුවෙන් අදහස් නොකරන්නේ පරිසරය විසින්ම ගොඩ නැගූ ද්‍රව්‍ය වන අතර කෘතිම යනු මිනිසා විසින් නිර්මාණය කළ දේය.
කෘතිම ද්‍රව්‍ය නිශ්පාදනයට ස්වාභාවික ද්‍රව්‍ය භාවිතා කළද යම් ක්‍රියාවලියකින් පසුව එය කෘතිම බවට පත්වේ.

ස්වාභාවික ද්‍රව්‍ය : ජලය, වාතය, ගස් කොළන්, සතුන්, මිනිසුන්, දර
කෘතිම ද්‍රව්‍ය : ප්ලාස්ටික්, කාර්, කොන්ක්‍රීට්, භූමිතෙල් 
(c) Shilpa Sayura Foundation 2006-2017