ශිල්ප සයුර තොරතුරු මූලාශ්‍ර
 

ශිල්ප සයුරේ අඩංගු තොරතුරු විවිධ කතෘන් විසින් පහත මූලාශ්‍ර උපයෝගී කොටගෙන සම්පාදනය කරන ලදි. ඊට අමතරව පුවත්පත්, සඟරා ආදියෙන්ද, රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය වලින්ද, පෞද්ගලික කෘති හා නිර්මාණ වලින්ද අධ්‍යාපනික හා වාණිජමය නොවන ශිල්ප සයුර ව්‍යාපෘතියේ රාමුව තුල පමණක් පෞද්ගලික පරිගණකයක ස්ථාපනය කිරිම සඳහා උපුටා ගන්නා ලදි. ඒ ඒ කතෘන් වෙත හැකි අයුරින් දැනුම් දීමටත්, ඔවුන්ගේ නම් සඳහන් කිරිමටත් උපරිම උත්සාහ දරා ඇත.

විෂය මාලා සහ ගුරු අත්පොත් - ජාතික අධ්‍යාපන ආයතනය
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්ථමේන්තුවේ ප්‍රකාශන හා ලේඛන
අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළකල පෙළ පොත්
ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන හා ලේඛන
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ ලේඛන
මහාචාර්ය ජේ.බී. දිසානායක ශූරීන්ගේ ලේඛන
ජේ. ඊ ජයසූරිය ගණිතය
අනුර කේ ආරියසිංහ විද්‍යා ප්‍රකාශන
ඩබ්. ඕ. ටී ප්‍රනාන්දු ගණිතය
කේ ආරියසිංහ විද්‍යාව
කුසුම් ජයසිරි - ගණිතය

ලියනාඩෝ ඩාවින්චි ග්‍රන්ථ, චිත්‍ර හා ප්‍රකාශන
රොබර්ට් නොක්ස් - එදා හෙලදිව
Short History of the World - H G Wells
මධ්‍යකාලීන සිංහල කළා - ආනන්ද කුමාරස්වාමි
මහාවංශය, චූල වංශය, රාජාවලිය
මහාවංශයට විද්යුත් ටීකාවක් - ජැක්සන් ඇන්තනි

කුමාරතුංග මුනිදාස කළා හා භාෂා කෘති
විමලරත්න කුමාරගම කවි
ක්‍රියා විවරණය කුමාරතුංග මුනිදාස
ආරියදාස මිල්ලගහතැන්න කණ්ඩියපිටවැව
මාර්ටින් වික්‍රමසිංහ කෘති
සයිමන් නවගත්තේගම කෘති
ජී. බී. සේනානායක කෘති
සෝලියස් මෙන්දිස් නිර්මාණ

google.com, artchive.org, mit.edu, srilankareference.org, mysrilanka.com, lkdiva.org, lankalibrary.org, mycities.net, kaputa.com, info.lk, www.gov.lk

(c) Shilpa Sayura Foundation 2006-2017