ප්‍රත්‍ය
 

මය, මත්, මි, ත්, මුවා, කාර, වූ වැනි ස්වර හා පද ප්‍රත්‍ය නම් වේ.

ඒවා නාම පද වලට අගින් එකතු කර සමාන, අසමාන පද සාදාගැනීම කළ හැක.

සෙල්මය, රූමත්, එතරම්, සෙල්මුවා, ණයකාර, ගතවූ

(c) Shilpa Sayura Foundation 2006-2017