පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා උඩරට රජවීම 1707
 

1707 රජවූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ලන්දේසින්ට විරුද්ධව ක්‍රියාමාර්ග කීපයක්‌ම ගත්තේය. ලන්දේසීන්හට උඩරට හරහා ත්‍රිකුණාමලයට ඇතුන් ගෙනයාම ට තහනම් කළ නරේන්ද්‍රසිංහ රජතුමා, උඩරට නිපදවූ වෙළඳ බෝග ලන්දේසීන්ට ලබා ගැනීමට තිබූ ඉඩකඩ ද අවුරා දැමුවේය.

(c) Shilpa Sayura Foundation 2006-2017