සෙනරත් රජු පෘතුගීසීන් සමග කළ සටන්
 



1 වන විමලධර්මසූරිය රජතුමා සාමකාමී පුද්ගලයෙකු වුවත් පෘතුගීසින් උඩරට ආක්‍රමණය කළ බැවින් වැල්ලවායේ රන්දෙණිවෙල සටනින් ඔවුන් අන්ත පරාජයට පත් කිරීමට ඔහුගෙන් පසු බලයට ආ සෙනරත් රජුගේ හමුදාවට හැකිවිය.

මේ අවස්‌ථාවේදී උඩරට රජුගේ සහාය ඇතිව පෘතුගීසින් සතුව තිබූ මුහුදැබඩ ප්‍රදේශ කීපයක්‌ අල්ලා ගැනීමට ලන්දේසින් කටයුතු කළ බවද මූලාශ්‍රවල දැක්‌වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017