පෘතුගීසි අධ්‍යාපනය
 

බටහිර ක්‍රමයේ අධ්‍යාපනයක්‌ මුල්වරට මෙරට ඇති කිරීමද පෘතුගීසින් යටතේ සිදුවිය. කතෝලික දේවස්‌ථාන ඇසුරින් ඉගැන්වීමේ මධ්‍යස්‌ථාන ඇතිවිය. ඒවායේ කතෝලික ආගමට අමරතරව ලතින් භාෂාව, අංක ගණිතය, ආගමික ගීතීකා, සංගීතය, යාඥා විධි ද උගන්වා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017