ගබඩාගම් හා ඉඩම් භුක්තිය
 

සිංහල රජවරුන් විසින් රජයේ අවශ්‍යතා සඳහා වෙන් කළ ගබඩාගම් පෘතුගීසි වංශවතුන්ට හා නිලධාරන්ට පවරනු ලැබීය. මේ අය රාජකාරි වලින් නිදහස්‌ කොට ඉඩමේ ආදායමෙන් 12% ක වාර්ෂික බද්දක්‌ අය කෙරුණි. පෘතුගීසි පාලනය යටතේ විසුරේ, කපිතාන් ජනරාල් හා දිසාපති යන නිලධාරන් තිදෙනා විසින්ම ඉඩම් ප්‍රදානය කර ඇත. මේ අනුව පෘතුගීසී පාලනයෙන් ඉඩම් බුක්‌ති ක්‍රමයේ වෙනස්‌කම්ද සිදුවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017