කෝට්‌ටේ පෙරිය බණ්‌ඩාර රජු, එනම් දොන් ජුවන් ධර්මපාල පෘතුගීසි පූජකයන්ගේ බලපෑම මත තමාගේ මරණයෙන් පසු කෝට්‌ටේ රාජ්‍යයේ අයිතිය පෘතුගාලයේ රජුට තෑගි ඔප්පුවක් මඟින් ලියාදී තිබුණි.
ක්‍රි.ව. 1597 දී සිදු වු පෙරිය බණ්‌ඩාරගේ මරණයෙන් පසු ලංකාවේ පෘතුගීසි ප්‍රදේශවල පාලකයා ලෙස දොන් ජොරනිමෝද අසවේදු නම් කෲර පෘතුගීසි සෙනවියා පත්විය.
ජනප්‍රවාද වල දැක්වෙන අන්දමට අසවේදු කෙතරම් කුරිරු පුද්ගලයෙකු වූයේද යත්, කුඩා සිංහල දරුවන් උඩ දමා තම කඩු තුඩ ඇල්ලීමට පුරුදුව සිටි අයෙක් බව පවසයි.
පෘතුගීසි බලකොටු සැලසුම්







පෘතුගීසීන් සත්මහල් කැළණියට ගිනි තැබීම

