සබරගමු නමස්‌කාර පදය
 

>සබරගමු නැටුම් ශිල්පියා කිනම් හෝ නර්තනයක්‌ ඉදිරිපත් කිරීමට ප්‍රථමව හා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නමස්‌කාර සරඹය ඉදිරිපත් කරයි. මෙකී නමස්‌කාර සරඹයෙන් කෙරෙන්නෙ නර්තනය සඳහා අවසර ගැනීමයි. නියම නර්තන ශිල්පියා වනාහී මහත් භක්‌තියෙන් හා ගෞරවයෙන් නමස්‌කාර සරඹය කරනු ලබයි.


 තෙයි තා ගතත් ///
 තෙයි තෙයි තෙයිත
 තෙයියත් තාම්
 තෙයි තාම්