ස්කන්ධය කි.ග්‍රෑ. 5.972e24
විශ්කමිභය කි.මී. 12,756.3
විශ්කමිභය කි.මී. 12,756.3
ධ්‍රැව විෂ්කම්භය - කි.මී. 12714
ධ්‍රැව විෂ්කම්භය සමක විෂ්කම්භයට වඩා කි.මී 43 ක් අඩුය.
සමකය වටා පරිධිය කි.මී.40077 කි.
ධ්‍රැව වටා පරිධිය කි.මී. 39943කි.
සමක පරිධියට වඩා ධ්‍රැව පරිධිය කි.මී.134 ක් අඩුය.
ධ්‍රැව විෂ්කම්භය සමක විෂ්කම්භයට වඩා කි.මී 43 ක් අඩුය.
සමකය වටා පරිධිය කි.මී.40077 කි.
ධ්‍රැව වටා පරිධිය කි.මී. 39943කි.
සමක පරිධියට වඩා ධ්‍රැව පරිධිය කි.මී.134 ක් අඩුය.

සෞරග්‍රහ මණ්ඩලයේ තූන් වෙනුවට පිහිටි සහ විශාලත්වය අතින් පස් වෙනි ස්ථානය ගන්නේ අප ජීවත් වන පෘතූවියයි.
මීට වසර බිලියන 4.57 කට පෙර පෘතූවිය ඇති වූ බවට විශ්වාස කෙරේ. ඒ හා සමානව චන්ද්‍රයා ඇති වූයේ මීට වසර බිලියන 4.53 කට පෙරය.අභ්‍යාවකාශයේ සිට අපට පෘථිවිය දෙස බැලිය හැකි නම් එහි දර්ශණය කෙබඳු දැයි ඔබට සිතා ගත හැකිද ? එය නිරන්තරයෙන් දීප්තිමත්ව බබලන නිල් ග්‍රහයකේ බව පැවසේ.
එමෙන්ම එය දැනට අප දන්නා අනෙකූත් සියළුම ග්‍රහලෝක අතර ඉතාමත් දර්ශණීය ග්‍රහලෝකය ද වෙයි. එසේ වීමට හේතූ කිහිපයකි. පෘථිවිය මතූපිට 70% ම ජලයෙන් වැසී පවතී. එය වටා වායු ගෝලයක්ද ඇත. එමෙන්ම චන්ද්‍රයා එහි ඇති එකම උප ග්‍රහයා වෙයි. පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ අනකෙූත් ග්‍රහලෝක අතර විශේෂත්වයක් ද ඇති ග්‍රහයෙකි. දැනට සොයා ගෙන ඇති කරුණු අනුව ජීවීන් සිටින ග්‍රහලෝකය පෘථිවිය වේ. එහි ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය සූර්යය ශක්තිය , ජලය , හා වාතය පවතී.

අධ්‍යනය කිරීම සඳහා අභ්‍යවකාශයානා වල උපකාරය අවම වන නිසා පෘතූවිය මුලු මනින්ම සිතියමි ගත කිරීමෙහි හැකියාව අද වන විට ලැබී ඇත. අභ්‍යවකාශයානා වල උපකාරය ලබා ගෙන පූර්ව කාළගූණ වාර්ථා ලබා ගැනීමෙහි හැකියාව ඇත.
පෘතූවිය රසායනික හා භූවිද්‍යාත්මකව පටලයන් කිහිපයකට බෙදා දැක්විය හැක.(ගැඹුර කි.මී. වලින් දැක්වේ)
0 - 40 පෘෂ්ඨය
40 - 400 ඉහල වැස්ම
400 - 650 ඉහල වැස්ම හා පහත වැස්ම වෙන් කෙරෙන කලාපය
650 - 2700 පහත වැස්ම
2700 - 2890 D'' පඨලය
2890 - 5150 පිටත ඝර්භය
5150 - 6378 ඇතූලත ඝර්භය
40 - 400 ඉහල වැස්ම
400 - 650 ඉහල වැස්ම හා පහත වැස්ම වෙන් කෙරෙන කලාපය
650 - 2700 පහත වැස්ම
2700 - 2890 D'' පඨලය
2890 - 5150 පිටත ඝර්භය
5150 - 6378 ඇතූලත ඝර්භය

ඝර්භයේ වැඩ් වශයෙන්ම ඇත්තේ යකඩය. ඝර්භයේ මැද උණුසුම සූර්යයා ගේ මතූපිට උෂ්ණත්වයට වඩා අධික ය. පහත වැස්ම වැඩිවශයෙන්ම සෑදී ඇත්තේ සිලිකන් , මැග්නීසියමි , ඔක්සිජන් ,කැල්සියමි , ඇලුමිනියමි හා යකඩ වලින්ය . ඉහල වැස්ම සැකසී ඇත්තේ ඔලිවෙින් , කැල්සියමි සහ ඇලුමිනිය වලින්ය.
සමස්තයක් වශයෙන් ගත්කල පෘතූවියේ රසායනික සංයුතිය මෙසේය,
සමස්තයක් වශයෙන් ගත්කල පෘතූවියේ රසායනික සංයුතිය මෙසේය,
34.6% යකඩ (Iron)
29.5% ඔක්සිජන් (Oxygen)
15.2% සිලිකන් (Silicon)
12.7% මැග්නීසියමි (Magnesium)
2.4% නිකල් (Nickel)
1.9% සල්පර් (Sulfur)
0.05% ටයිටේනියමි (Titanium)
29.5% ඔක්සිජන් (Oxygen)
15.2% සිලිකන් (Silicon)
12.7% මැග්නීසියමි (Magnesium)
2.4% නිකල් (Nickel)
1.9% සල්පර් (Sulfur)
0.05% ටයිටේනියමි (Titanium)