සූර්යයා යනු අප ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලයේ ඇති තාරකාවකි. සූර්යයා ගේ බල ශක්තිය සහ සූර්යයා මඟින් විහිදෙන එළිය අප ජීවත් වන පෘතූවියේ ප්‍රභාසංස්ලේෂණය සඳහාද කාළගූණය හා දේශගූණය සඳහාද බලපානු ලබයි.
පෘතූවියට ආසන්නවම පිහිටි තාරකාව සූර්යයා බවට විඳ්‍යාඥයන් කරන ලද පරීක්‍ෂණ මඟින් සොයා ගෙන ඇත.
සූර්යය තාපය තත්පරයට කි.මී. සියගණනක වේගයෙන් සූර්යයා ගෙන් නිකූත් වේ. මෙම ක්‍රියාවලියේ දී ඉතා උණුසුමි චුමිභකාත්මක පෙනසහිත බුබුලු දමන ප්ලාස්මයක් සූර්යයා වටා නිපදවේ. මෙම පෙණසහිත ස්වභාවය වායුවක් මඟින් වෙන්කෙරෙන අතර එම බුබුලු තුලද හාත්පස පැතිරුනු වායුවකින් පිරී පවතී. මෙම වායුව ද සූර්යයා විසින්ම නිපදවා ගනී.
වයස අවු. බිලියන 4.6 පමන වන සූර්යයා තමාගේ මැදි වයස පසු කරමින් සිටී.
සූර්යය ඝර්භය තූල සිදුවන න්‍යෂ්ඨික ප්‍රථික්‍රියාවලිය මඟින් හයිඩ්‍රජන් , හීලියමි බවට පත් කරනු ලබයි.සෑම තත්පරයකටම වරක් ටොන්මිලියන 4 කට වැඩි න්‍යෂ්ඨික පදාර්ථයක් බලශක්තිය බවට පරිවර්ථනය කරමින් සූර්යය කිරණ නිශ්පාදනය කරනු ලබයි.
සූර්යය තාපයෙහි ජීව විද්‍යාත්මක ගූණාංගයන්ද ඇත. එයින් නිකූත් කරනු ලබන පාරජමිබුල කිරණ වල විෂබීජ මර්ධන ගූණාංග ඇත. ඊට අමතරව වෙනත් නොයෙකූත් ජීව විද්‍යාත්මක කටයුතූ සඳහා ද ප්‍රයෝජනයට ගනු ලබයි.
සූර්යය කිරණ ඉතා දීප්තිමත්ය. ඒ දෙස පියවි ඇසින් බැලීම ඇසට අපහසු ය . එය මිලිවොටි 4 ක ප්‍රමාණයක් දෘෂ්ටිවිතානය වෙත එල්ල කරණු ලබයි.
ඔබ ට සූර්යයා දෙස බැලීමට අවශ්‍ය නමි , දෙනෙතිය කින් ලැබෙන දර්ශණය තිරයක් මතට ලබාගෙන නැරඹීම වඩාත් සුදුසුය. දෙනෙතියෙන් ලැබෙන දර්ශනය දෙස එක එල්ලේ බැලීම ද නොකල යුත්තකි.