සාම්ප්‍රදායික ලෙස ඉන්දියාවේ මෙන් ඇත්, අස්, රිය, පාබල නම් සතරවිධි හමුදාවක් වීය. එය චතුරංගනී සේනාව ලෙස හැඳින්විණි. රජු ඇතකු පිට නැගී සටන් කළේය. කුමාරවරු අසුන් අරා සටන් කළහ. පාබල සේනාවේ දුනුවායෝ, කඩු සටන් කරුවො හා වේත්‍රදාරීන් හා විදේශික කුලී හේවා බල ඇණිද විය. ප්‍රධාන ආයුධය වුයේ කඩුව සහ හෙල්ලයයි.
පරාක්‍රමබාහු රජුට නැව් හමුදාවක් විය. වරෙක පාණ්ඩ්‍ය රජුන්ට උදව් පිණිස හා පහළ බුරුමය ආක්‍රමණය කිරීමට එය යෙදවිණි. සපුමල් කුමාරයා ගොඩබිමින් හා මුහුදෙන් ගොස් යාපනයේ ආර්ය චක්‍රවර්තීන් පරාජය කළ බව මූලාශ්‍ර කියයි.
තාවකාලිකව ඉදිකල බලකොටු ශක්තිමත් වුයේ අලින් ලවා කඩා බිඳ දැමීමට පහසු නොවන පරිදිය. ගංඟා හා මෝය ආරක්‍ෂා කෙරුණු අතර, දුර්ඝ වල දුනුවායින්ද රැඳවිණි. ප්‍රාදේශීය මර්මස්ථාන වල හේවා ඛණ්ඩ රඳවා තැබිණි. රජුගේ ආරක්‍ෂාව පිණිස වෙනම බල ඇණියක් වීය. දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් කටයුතු කරද්දී මහා පරාක්‍රමබාහු රජුගේ ආරක්‍ෂාව සැලසුණේ කුලී වේලයික්කාර හමුදාවකිනි.
Temporary fortresses played a great part in the civil wars of the twelfth century. Such a stronghold consisked of a stockade `not to be shaken by elephants,' furnished with a gate and surrounded by a ditch strewn with thorns; the approaches through the surrounding forest were blocked by barricades of trees. In one instance a gang of housebreakers armed with sharp-edged deer horns was dispatched to effect an entry into a fort of this kind. In a stronghold of exceptional strength, described at length in the Mahavansa, a central tower of four stories was surrounded by two concentric stockades, between which lay a ditch twenty to thirty eubits wide, strewn with thorns and spikes. This ditch was some 700 feet round, Beyond the outer stockade lay another similar ditch, and beyond this a row of spikes and a thorn fence with a deeper ditch outside.
The whole was surrounded by an open space cleared in the forest. The approaches were defended by concealed pits dug in the paths, commanded by archers in ambush. In the attack on this fortress we read of stones hurled from engines, of reeds fired and thrown among the enemy, and of fire-darts.
Permanent fortifications were to be found only in the case of cities. At Polonnaruwa in the twelfth century and at Kurunegala and Vatagiri in the thirteenth, we hear of ramparts, watch-towers, gates and gate-houses. In the next century Kotte had its great moat and its ramparts with watch-towers, defended with spikes and calthrops. The Tamil soldiers, who came against this fortress, were provided with wicker screens as a protection against poisoned darts, and with mantlets, apparently for regular siege operations. Minor permanent defences were the watch-stations at strategic positions on the highways, usually at the boundary of a district. These simply consisted of a' thorn-gate,' a movable screen hung on a door frame, set in the path and sometimes furnished with wing walls. These watch-stations or `gravets' continued in use until 1815.