පැහැදිලි අහසක් ඇති එවැනි දිනයක රාත්‍රී කාලයේදී අහස නිරික්‌ෂණයෙහි යෙදුනහොත් ආලෝකය විහිදුවමින් අහසේ පැතිර පවතින විවිධ ආකාශ වස්තූන් ඔබට දැක ගත හැක. ඒ අතර තාරකා, ග්‍රහලෝක සහ උප ග්‍රහයන් ද ඇති බව ඔබ දන්නවාද ?
මෙම ඡායාරූප දෙස බලන විට ඔබට ග්‍රහ වස්තු විශාල ගණනක් දැක ගත හැක. අප වසන පෘතුවිය ඉන් එක් ග්‍රහයකු පමණි.

