ක්‍රියා නාම හෙවත් කෘදන්ත
 

ක්‍රියාවක්‌ මුල් කර ගනිමින් සකසා ගන්නා පද ක්‍රියානාම නොහොත් කෘදන්ත ලෙස හැදින්වේ.

උදාහරණ
දුවන , බලන, කරන, කියන, සදන

බැලූ, නැටූ, කල, සැදූ

(c) Shilpa Sayura Foundation 2006-2017